2026 වසරේ අයවැය යෝජනා මගින් ප්‍රකාශ කර ඇති පරිදි රාජ්‍ය අංශයේ ආයතනවල තවාකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනමින් සේවයට බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, පසුගිය 27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතියට අනුව මෙම චක්‍රලේඛය නිකුත් කරන බවයි.
ඒ අනුව, 2019 වසරේ සැප්තැම්බර් මස පළමුවන දිනට වැඩ කරන දින 180 ක සතුටුදායක සහ අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන් සඳහා මෙලෙස ස්ථිර පත්විම් ලබාදීමට නියමිතයි.
එම චක්‍රලේඛය පහතින්,

Latest News
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට - ජනපති
Local
01 May 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර රථවාහන ධාවනය සීමා කෙරේ
Local
01 May 2026