භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී සිය විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහ නායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය ඉදිරියේදී යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.
ඔහු කියා සිටියේ පසුගිය කාලයේ යම් යම් හේතූන් මත මෙම ක්‍රියාවලිය නතර වී තිබූ බවයි.
මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශයක සිට මෙරටට පැමිණි චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඇතුළු සාසන විරෝධී සිද්ධීන් වාර්තා වීමත් සමග මහ නාහිමිවරුන්ගේ උපදෙස් පරිදි ලේඛකාධිකාරි හිමිවරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම නිර්දේශ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් සිදුකළ බවයි ඔහු කියා සිටියේ.

Latest News
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026
බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි
Local
02 May 2026
වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි
Local
02 May 2026
මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට
Local
02 May 2026
පොහොය දා දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි
Local
02 May 2026
යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා 25%ක් දක්වා බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් සැරසෙයි
Local
02 May 2026