2026 වසරේ හජ් වන්දනා සමය ආරම්භ කරමින්, 325 දෙනෙකුගෙන් යුතු ප්‍රථම වන්දනා නඩය ඊයේ (01) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියා.
ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ, එම අවස්ථාවේදී ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ උත්සවයක් ද සංවිධාන කර තිබූ අතර ඊට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි මෙන්ම ශ්‍රී ලංකා හජ් කමිටුවේ පිරිසක් ද එක්ව සිටි බවයි.
මේ වසරේ හජ් වන්දනාව සඳහා 3,500 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

Latest News
මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදී
Local
02 May 2026
ඉදිරියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු: නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් ඉඟියක්
Local
02 May 2026
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026
බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි
Local
02 May 2026
වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි
Local
02 May 2026
මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට
Local
02 May 2026