General02 May 2026

දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධාන කරන දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් චමිල් මුතුකුඩ කියා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes