ඉන්දියාව රුසියාවේ නිෂ්පාදිත R-37M වර්ගයේ දිගු දුර මිසයිල විශාල තොගයක් මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියනයකට අධික වටිනාකමකින් යුත් ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
South China Moing Post පුවත්පතට අනුව, මෙම ගිවිසුම මගින් දළ වශයෙන් ඩොලර් බිලියන 1.2ක් වටිනා මිසයිල 300ක් පමණ ලබා ගැනීමට නියමිත අතර, ඒවායේ බෙදාහැරීම් ඉදිරි මාස 12-18 ඇතුළත ආරම්භ වීමට නියමිතයි.
මෙම මිසයිල ඉන්දියාවේ Su-30MKI ප්‍රහාරක ජෙට් යානා සඳහා භාවිත කිරීමට නියමිත අතර, ප්‍රංශයේ නිෂ්පාදිත Rafale යානා සමග එම යානා ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධාන ශක්තියයි.
ප්‍රංශයෙන් Rafale ජෙට් යානා 114ක් මිලදී ගැනීමට තිබූ සැලසුම ඉන්දියාව විසින් අවලංගු කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළවන පසුබිමක මෙම ගිවිසුම ඇති වී තිබෙනවා.
ඉන්දියාව විසින් දේශීයව නිෂ්පාදිත Astra Mk1 මිසයිල Rafale යානා පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන ඉලෙක්ට්‍රොනික පද්ධතිවල රහස්‍ය තොරතුරු ලබා දීමට ප්‍රංශය ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටලුවට හේතු වී ඇති බව වාර්තා වෙනවා.
මෙම Astra මිසයිල දැනටමත් Su-30MKI යානා යොදා ගනිමින් පරීක්ෂා කර තිබෙනවා.
Rafale ගිවිසුම අවලංගු වුවහොත්, අනාගතයේදී ප්‍රංශයේ නිෂ්පාදිත මිසයිල පද්ධති මිලදී ගැනීමද අඩු විය හැකියි.
මීට පෙර, ඉන්දීය රජය විසින් ඩොලර් බිලියන 25ක් පමණ වටිනා ආයුධ සහ මිලිටරි උපකරණ මිලදී ගැනීමේ මහා පරිමාණ පැකේජයක් අනුමත කරන තිබෙනවා.
පාකිස්ථානය සමඟ පැවති ගැටුම් සහ චීනය සමඟ පවතින නොසන්සුන්තා මධ්‍යයේ ඉන්දියාව සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීම වේගවත් කරමින් සිටිනවා.
මෙම මිලදී ගැනීමේ පැකේජය හමුදාවේ සියලුම අංශ ආවරණය කරනවා.
විශේෂයෙන්ම, ඉන්දීය ගුවන් හමුදාවට අතිරේක රුසියානු S-400 ගොඩබිම සිට ගුවනට විදින මිසයිල පද්ධති, මධ්‍යම ප්‍රමාණයේ ප්‍රවාහන ගුවන් යානා සහ ප්‍රහාරක නියමු රහිත යානා (UAVs) ලැබීමට නියමිතයි.
එමෙන්ම, Su-30MKI ප්‍රහාරක ජෙට් යානාවල එන්ජින් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීමද මීට ඇතුළත්.

Latest News
ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ 1000ක් හයිටි සාම සාධක සේවයට
Local
03 May 2026
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
Local
03 May 2026
දිල්ලියේ නිවාස සංකිීර්ණයක ගින්නක් : 09 දෙනෙකු ජීවිතක්ෂයට
Local
03 May 2026
අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය
Local
03 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි මාසයේදී
Local
03 May 2026
ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි
Local
03 May 2026
මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි - ෆ්‍රී ලෝයර්ස්
Local
03 May 2026
හබරාදුවදී නිවෙසකට අකුණු වැදී නිදහස් වෙළෙඳ කලාප සේවිකාවක මරුට - තවත් තරුණියකට බරපතලයි
Local
03 May 2026
සුපිරි වෙළෙඳසලකදී සරසවි සිසුවකුගේ ලැප්ටොප් මල්ල අතුරුදන් කළ සේවිකාවක් අත්අඩංගුවට
Local
03 May 2026
චමින්ද කුලරත්නගේ සේවය තහනම් කිරීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයෙන් ප්‍රතිචාර
Local
03 May 2026