ඊයේ (03) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 120 දෙනා ලබන මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
රාජගිරිය - මැදවැලිකඩ ප්‍රදේශයේදී රටවල් 9කට අයත් විදෙස් ජාතිකයින් 120 දෙනෙකු එසේ පොලිස් භාරයට ගනු ලැබුවා.
ඒ අතර චීන, තායිලන්ත, මැලේසියානු සහ වියට්නාම් ජාතිකයින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ.
ආගමන - විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරිගණක අපරාධ වැරදි සම්බන්ධයෙන් පරීක්සණ සිදුකරන බව සඳහන්.
සැකකරුවන් සන්තකයේ තිබී කෝටි 10කට අධික පරිගණක උපකරණ ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Latest News
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනී
Local
04 May 2026
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026