තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා.
ඒ අනුව මේ වන විට නිකුත් වී ඇති ප්රතිළප අනුව තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂය ආසන 105ක් පෙරමුණ ගෙන තිබෙනවා.
සමස්ත ඉන්දියා අන්නා ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (AIADMK) පක්ෂය ආසන 71ක් පෙරමුන ගෙන තිබෙනවා.
මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන ද්‍රාවිඩ මුන්නේට්‍ර කලගම් (DMK) පක්ෂය ආසන 57ක් සමග තෙවනස්ථානයේ පසුවනවා.

Latest News
ඇමරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරාන මාධ්‍ය වාර්තා කරයි
Local
04 May 2026
දුරගමන් යන මගීන්ට අද සිට Online Sheet Booking අවස්ථාව
Local
04 May 2026
ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාක් වෙඩික්කරු රිමාන්ඩ්
Local
04 May 2026
විහාර මහාදේවී උද්‍යානයේ දී කාන්තාවකට හිරිහැර කළ අයෙක්ට ඇප
Local
04 May 2026
කල් ඉකුත් වූ බීම අලෙවි කළ වෙළඳසල් හිමිකරුට ලක්ෂයක දඩයක්
Local
04 May 2026
අමෙරිකාවේ වෙඩි තැබීමක්
Local
04 May 2026
කටුකුරුන්දේදී දියේ ගිලී අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර වෙරළට ගොඩගසයි
Local
04 May 2026
දිට්වා ආපදාවෙන් අවතැන්වූ මහියංගණයේ තවත් පවුල් 11ක නිවාස සඳහා මුල්ගල් තැබේ
Local
04 May 2026
මුදල් ලේකම්වරයාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන 'දිනන දකුණ' සාමූහිකයෙන් ප්‍රශ්න පහක්
Local
04 May 2026
අමෙරිකාවේ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුමට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
Local
04 May 2026