General04 May 2026

දෙමටගොඩදී දුම්රියක් පීලි පනී : දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාදයි

දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මරදාන සිට දකුණු කළුතර සහ කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වන දුම්රිය ගමන් වාර ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes