2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පෙරළියක් සිදු කරමින්, තමිල්නාඩුවේ වත්මන් මහ ඇමති සහ DMK පක්ෂයේ නායක එම්. කේ. ස්ටාලින් තම ආසනය වූ කොළතූර් අසුන පරාජයට පත් වී තිබෙනවා.
ඔහු පරාජය කර ඇත්තේ සුපිරි නළු විජේගේ 'තමිලග වෙට්ට්‍රි කලගම්' (TVK) පක්ෂයෙන් තරඟ වැදුණු වී. එස්. බාබු විසින්.
ඒ අනුව, 2011 වසරේ සිට එම්. කේ. ස්ටාලින් අඛණ්ඩව නියෝජනය කළ කොළතූර් (Kolathur) ආසනය සඳහා වූ මෙම සටනින්, බාබු ඡන්ද 8,795 ක තියුණු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය ලබා තිබෙනවා.
75 වන වියේ පසුවන වී. එස්. බාබු මීට පෙර DMK සහ ADMK යන ප්‍රධාන පක්ෂ දෙකෙහිම ප්‍රධාන තනතුරු දැරූ දේශපාලනඥයෙක් වන අතර, ඔහු 2006 සිට 2011 දක්වා පුරසවක්කම් (Purasawalkam) ආසනයේ ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.
එමෙන්ම, ඔහු දැනට 'තමිලග වෙට්ට්‍රි කලගම්' පක්ෂයේ සම-මහලේකම්වරයා ලෙසද කටයුතු කරනු ලබනවා.
මැතිවරණ කොමිසමේ නවතම දත්තවලට අනුව, නළු විජේගේ නායකත්වයෙන් යුත් මෙම නව පක්ෂය ආසන 100 කට අධික සංඛ්‍යාවක ඉදිරියෙන් පසු වෙනවා.
මෙය දශක ගණනාවක් තමිල්නාඩු දේශපාලනය හැසිරවූ DMK සහ ADMK යන ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙකටම එල්ල වූ දැවැන්ත අභියෝගයක් ලෙසයි දේශපාලක විචාරකයෝ පවසන්නේ.

Latest News
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026
වසර 50කට පසු ඉන්දියාවේ 'වාමාංශික පාලනය' අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්රමුඛ සන්ධානයට
Local
04 May 2026
තමිල්නාඩුවේ දේශපාලන පෙරළිය ගැන අගමැති මෝදිගෙන් විශේෂ X සටහනක් : නිල ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට සුබ පතයි
Local
04 May 2026
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු වෙයි : හිටපු මහ ඇමති ස්ටාලින් තම අසුනත් පරාදයි
Local
04 May 2026
නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට
Local
04 May 2026
ඔටාවා 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස ප්‍රකාශයට පත් කරයි
Local
04 May 2026
අමෙරිකානු නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය කළ ප්‍රකාශ අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි
Local
04 May 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන්ට එරෙහි නඩුව අගෝස්තු 17 වැනි දා යළි කැඳවයි
Local
04 May 2026