ඉරානයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි පිහිටි ඛනිජ තෙල් කර්මාන්ත පුරයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව එමීර් රාජ්‍යයේ මාධ්‍ය ඒකකය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉරානයේ සිට මිසයිල හතරක් ද එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත්, ඉන් බහුතරයක් සිය ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කිරීමට සමත් වූ බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

Latest News
"Project Freedom" මෙහෙයුමට එක්වන්න : ට්‍රම්ප් දකුණු කොරියාවෙන් ඉල්ලයි
Local
04 May 2026
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026
වසර 50කට පසු ඉන්දියාවේ 'වාමාංශික පාලනය' අවසන් වෙයි: කේරළයේ බලය කොංග්‍රසය ප්රමුඛ සන්ධානයට
Local
04 May 2026