ඉරානය විසින් එල්ල කරන ලද නවතම ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර හමුවේ ඩුබායි සහ සාජා බලා ධාවනය වන ගුවන් ගමන් රැසකට බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ගුවන් යානා කිහිපයක් ගුවනේ රඳවා තබා ගැනීමටත් (Holding), තවත් ගුවන් යානා කිහිපයක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමටත් (Diverted) බලධාරීන් පියවර ගෙන ඇති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Latest News
"ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා" : ට්‍රම්ප්
Local
04 May 2026
"Project Freedom" මෙහෙයුමට එක්වන්න : ට්‍රම්ප් දකුණු කොරියාවෙන් ඉල්ලයි
Local
04 May 2026
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026