මුහුදු සීමාවේ වාණිජ නෞකාවල ගමනාගමනයට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන යාත්‍රා හයක් විනාශ කිරීමට අමෙරිකානු හමුදා පියවර ගත් බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී බ්‍රැඩ් කූපර් පවසනව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු හමුදා විසින් මෙම ඉරාන යාත්‍රා මුහුදුබත් කර ඇත්තේ ජාත්‍යන්තර නාවික ගමන් මගෙහි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බවයි හෙතෙම අවධාරණය කර ඇත්තේ.
මෙහිදී ඉරාන හමුදාවන් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් බ්‍රැඩ් කූපර් සඳහන් කර ඇත්තේ, අමෙරිකානු දේපළ හා වත්කම්වලින් බැහැරව සිටින ලෙසයි.
මූලාශ්‍රය | අල්ජසීරා

Latest News
"ඉරානය ලෝක සිතියමෙන් අතුගා දමනවා" : ට්‍රම්ප්
Local
04 May 2026
"Project Freedom" මෙහෙයුමට එක්වන්න : ට්‍රම්ප් දකුණු කොරියාවෙන් ඉල්ලයි
Local
04 May 2026
වාණිජ නෞකාවලට බාධා කළ ඉරාන යාත්‍රා 6ක් විනාශ කළා - CENTCOM
Local
04 May 2026
ජනතා තීන්දුව පිළිගන්නවා; ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඉටු කරනවා - ස්ටාලින්
Local
04 May 2026
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඩුබායි සහ සාජා ගුවන් ගමන්වලට බාධා
Local
04 May 2026
බටහිර බෙංගාල මැතිවරණයෙන් අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්
Local
04 May 2026
ඉරානයෙන් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්: එමීර් රාජ්‍යයේ තෙල් පිරිපහදුවක දැවැන්ත ගින්නක්
Local
04 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී දකුණු කොරියානු නෞකාවකට ප්‍රහාරයක්?
Local
04 May 2026
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 7කට අත්සන් තබයි
Local
04 May 2026
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී
Local
04 May 2026