තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස තමිලග වෙන්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක, සුපිරි නළු විජේ පත් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.
තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයකට අනුව, නව මහ ඇමතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය හෙට (10) ඉන්දීය වේලාවෙන් පෙරවරු 10.00 ට චෙන්නායිහි පිහිටි ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.
සෙසු පක්ෂ 5ක සහයෝගය ද සහිතව මන්ත්‍රීවරුන් 120ක බහුතර බලයක් තහවුරු කර ගැනීමෙන් පසු විජේ විසින් රජයක් පිහිටුවීමට කළ ඉල්ලීම සලකා බැලූ ආණ්ඩුකාරවරයා මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.
දශක ගණනාවක් තමිල්නාඩු දේශපාලනය හෙබවූ ප්‍රධාන දේශපාලන ධාරාවන් අභිබවා විජේ ලබාගත් මෙම ජයග්‍රහණය ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක් ලෙසයි සැලකෙන්නේ.

Latest News
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
බ්‍රිතාන්‍යයේ නව යෞවනයන්ට රාත්‍රී සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවෙයි
Local
15 July 2026
වසරකට දෙවරක් වේලාව වෙනස් කිරීම නැවැත්වීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය
Local
15 July 2026
මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්
Local
15 July 2026
කතරගම ඇසළ පෙරහර අද ඇරඹේ
Local
15 July 2026
ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
15 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
15 July 2026
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
Local
15 July 2026
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026