General14 May 2026

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20.79 කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනය අවසානයේ සුළු පහත වැටීමක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව, දිනයේ ගනුදෙනු නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 20.79 කින් පහළ ගිය අතර, ඒ අනුව දර්ශකය ඒකක 22,899.53 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම, දිනය අවසානයේ සටහන් වූ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.6ක්.
Related recommendation
Hiru TV News | Programmes