දකුණු ඉරාන ප්‍රදේශවලට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරවලින් ඉරාන හමුදාවේ සාමාජිකයින් අට දෙනෙකු මිය ගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
මියගිය පිරිස ගුවන් සහ නාවික හමුදාවලට අයත් සාමාජිකයින් වන බවටයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.
එසේම බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ බුෂෙහ්ර් (Bushehr) යන ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

Latest News
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026
බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන: කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි
Local
08 July 2026
අද රෑ ඉරානයට පහර දෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
Local
08 July 2026