නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය දෙවැනි දිනටත් ඊයේ (15) රාත්‍රිය ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියූ මල්වානේ පිහිටි නිවසේ රැඳී සිටිමින් රැය පහන් කළා.
ඒ ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමග ඔවුන්ට ලබාදී තිබූ සාකච්ඡාව ද අසාර්ථක වීමත් සමගයි.
එම සිසුන් පවසන්නේ නිවස සහ එය පිහිටි ඉඩම ජනතා පරිහරණය සඳහා පවරාදිය යුතු බවයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව කියවුණු, මල්වානේ පිහිටි අක්කර 16කින් සමන්විත භූමියක ඉදිකළ සුඛෝපභෝගී නිවස පසුගිය යහපාලන සමයේ දී රජය විසින් අත්පත් කරගනු ලැබුවේ අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහායි.
අදාළ නඩුවේදී නිවසේ හිමිකරු සොයා ගැනීමට නොහැකි වූ පසුබිමක අරගල සමයේ දී මෙම නිවසද ගිනිබත් කර තිබුණා.
මෙවන් පසුබිමකයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුල් කරගනිමින් අලුතින් පිහිටුවන ලද නව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් පෙරේදා එම නිවස අත්පත් කරගැනීමට කටයුතු කර තිබුණා.

Latest News
මන්ත්‍රී හිස්බුල්ලා අල්ලස් කොමිසමට
Local
13 August 2026
හෝමූස් වසා දැමීම නිසා තෙල් සංචිත ක්ෂය වෙමින් පවතින බවට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය කියයි
Local
13 August 2026
ජුනි මාසයේ නිල දරිද්‍රතා රේඛාව ඉහළට
Local
13 August 2026
මවට අපහාස කළ බව කියා ජපානයේදී ශ්‍රී ලංකා සිසුවෙකු තවත් ශ්‍රී ලාංකීක සිසුවෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරලා
Local
13 August 2026
ඉරාන ඡායාරූප මාධ්‍යවේදිනියකට වසර 15ක සිර දඬුවමක්
Local
13 August 2026
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
Local
13 August 2026
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවුරුම් දෙයි
Local
13 August 2026
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
Local
13 August 2026
රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත්
Local
13 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
Local
13 August 2026