මේ වනවිට කෘෂිකර්මය තුළ විශාල විප්ලවයක් සිදුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදීයි.
එසේම කිරි ගොවියා ශක්තිමත් කිරීම සඳහා දිනකට නිෂ්පාදනය කිරීමට සමත් ලීටර් ලක්ෂ දහය ලක්ෂ තිහක් දක්වා වර්ධනය කරන්න වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවයි ඔහු පැවසුවේ.
තවද, ගොවීන්ගේ පීඩනය අඩු කිරීම සඳහා තණකොළ ද කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාමට වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය කාලයේ රටේ ආර්ථිකය කඩා වැටෙන මොහොතේ වී ගොවියා ද පහළට වැටුණු බවත්, සිය ආණ්ඩුව පත්වූ පසු පුරන් වූ කුඹුරු නැවතත් අස්වැද්දීමට කටයුතු කළ බවත්, ඔහු පැවසුවා.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මහ කන්නේ වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකිවූ බව ඔහු සඳහන් කළා.
ලෝක අර්බුදය ඇතුළේ ගොවීන් ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත්, එම ප්‍රශ්න කළමනාකරණය කර ගොවීන්ට අවශ්‍ය පහසුකම් සකසන්න වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Latest News
කළුතර - වෙට්ටුමකඩ වෙඩි තැබීමට තවත් අයෙක් අත්අඩංගුවට
Local
08 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 341.04ක් ලෙස සටහන් වෙයි
Local
08 June 2026
ජාත්‍යන්තර සාගර දිනය අදයි - ජාතික සැමරුම දියත උයනේදී
Local
08 June 2026
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Local
08 June 2026
ඩෙංගු මර්දනයට අද සිට දින 3ක විශේෂ මෙහෙයුමක්
Local
08 June 2026
ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති ප්‍රහාර, දැනට පැවැත්වෙන සාම සාකච්ඡාවලට බලපෑමක් නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
Local
08 June 2026
බටහිර සහ මධ්‍යම ඉරානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර - මිලිටරි ඉලක්ක රැසකට දැඩි හානි
Local
08 June 2026
ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ටෙහෙරානයේ ඉමාම් හෝමේනි ගුවන් තොටුපළේ මෙහෙයුම් අත්හිටුවයි
Local
08 June 2026
පිලිපීනයට රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක්
Local
08 June 2026
ඉරානයේ මිසයිල ප්‍රහාරවලට පළි නොගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායල අගමැතිගෙන් ඉල්ලයි
Local
08 June 2026