ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ අපගේ නිල් ග්‍රහලෝකය සඳහා ශක්තිමත් සමුද්‍ර ආරක්ෂිත කලාප යන්නයි.
ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුයේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, 2008 වසරේ, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
සාගර දිනය වෙනුවෙන් වන ජාතික වැඩසටහන අද බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය ධම්මික පටබැදිගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Latest News
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 341.04ක් ලෙස සටහන් වෙයි
Local
08 June 2026
ජාත්‍යන්තර සාගර දිනය අදයි - ජාතික සැමරුම දියත උයනේදී
Local
08 June 2026
ව්‍යාජ ඩොලර් නෝට්ටු තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
Local
08 June 2026
ඩෙංගු මර්දනයට අද සිට දින 3ක විශේෂ මෙහෙයුමක්
Local
08 June 2026
ඊශ්‍රායලය සහ ඉරානය අතර නැවත ආරම්භ වී ඇති ප්‍රහාර, දැනට පැවැත්වෙන සාම සාකච්ඡාවලට බලපෑමක් නොකරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
Local
08 June 2026
බටහිර සහ මධ්‍යම ඉරානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර - මිලිටරි ඉලක්ක රැසකට දැඩි හානි
Local
08 June 2026
ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ටෙහෙරානයේ ඉමාම් හෝමේනි ගුවන් තොටුපළේ මෙහෙයුම් අත්හිටුවයි
Local
08 June 2026
පිලිපීනයට රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක්
Local
08 June 2026
ඉරානයේ මිසයිල ප්‍රහාරවලට පළි නොගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායල අගමැතිගෙන් ඉල්ලයි
Local
08 June 2026
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි : ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට
Local
08 June 2026