ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයේ පිහිටි මවුන්ට් මැකින්ලි කන්ද තරණය කරමින් සිටියදී සිදුවූ ඇද වැටීමකින් ලැට්වියානු කඳු නගින්නන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමකින් සිව් දෙනෙකු පසුගිය 27 වැනිදා මෙම අනතුරට ලක්ව ඇති අතර, කණ්ඩායමේ සිටි සිව්වන සාමාජිකයා දිවි ගලවාගෙන ඇති බවයි විදෙස් වාර්තා කළේ.
එසේම, මිය ගිය අනෙක් කඳු නගින්නන් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් වාර්තා සඳහන් කළා.

Latest News
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026