දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මේ අතර, වසරේ මේ දක්වා කාලය ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වාර්තා වී ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.
රෝගීන්ගෙන් සියයට 50කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබුණා.
එවන් පසුබිමක සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ මස 08, 09 සහ 10 යන දිනවල විශේෂ මදුරු මර්දන දින ලෙස ප්‍රකාශයට පත්කරන බවයි.

Latest News
මිනුවන්ගොඩ රන් භාණ්ඩ කොල්ලයට හිටපු සේවකයෙක් ඇතුලු 4ක් දැලේ
Local
07 June 2026
සරම්ප රෝගයෙන් බංග්ලාදේශය සලිත වෙයි: දසදහස් ගණනක් රෝගාතුරයි
Local
07 June 2026
ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!
Local
07 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ නව රැජින ලෙස මිරා ඇන්ඩ්‍රීවා කිරුළු පළඳියි
Local
07 June 2026
වර්ෂාව නිසා ශ්‍රී ලංකා - කොදෙව් තරග ආරම්භය ප්‍රමාද වෙයි
Local
07 June 2026
සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට
Local
07 June 2026
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026
මීගොඩ දන්සල් අනතුරේ සැඟව සිටි සැකකරුත් අත්අඩංගුවට
Local
06 June 2026
මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ
Local
06 June 2026
සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි
Local
06 June 2026