සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් දෙවෙනි එක්දින තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
මින් පෙර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 01.00ට ආරම්භ වීමට නියමිතව තිබුණද, අයහපත් කාලගුණය ඊට බාධා කිරීම හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම තරමක් ප්‍රමාද කෙරුණා.
පසුව කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව එය හිමිකරගත් කොදෙව්වන් විසින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, Sabina Park, Kingston පිටියට මේ වනවිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරග ආරම්භයට තරමක බාධා එල්ල වී තිබෙනවා.

Latest News
සරම්ප රෝගයෙන් බංග්ලාදේශය සලිත වෙයි: දසදහස් ගණනක් රෝගාතුරයි
Local
07 June 2026
ඉන්දියාවේ කැරපොතු ජනතා පක්ෂය දැවැන්ත විරෝධතාවයක: තරුණ පරපුර දහස් ගණනින් වීදි බසී!
Local
07 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ නව රැජින ලෙස මිරා ඇන්ඩ්‍රීවා කිරුළු පළඳියි
Local
07 June 2026
වර්ෂාව නිසා ශ්‍රී ලංකා - කොදෙව් තරග ආරම්භය ප්‍රමාද වෙයි
Local
07 June 2026
සංචාරක ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය කොදෙව්වන්ට
Local
07 June 2026
ලෙබනන් යුද්ධය මැද සතුන් තනි නොකළ ශ්‍රී ලාංකීය කත ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට: අනන්‍යතාවය සෙවීමට මහජන සහය පතයි
Local
06 June 2026
මීගොඩ දන්සල් අනතුරේ සැඟව සිටි සැකකරුත් අත්අඩංගුවට
Local
06 June 2026
මුන්නේෂ්වරම් වන්දනාවේ ගොස් ආපසු පැමිණි නඩයක් අනතුරක : කාන්තාවක් මරුට - 12ක් රෝහලේ
Local
06 June 2026
සලේට පහරදුන්නේ නෑ! - පොලිස් මාධ්‍ය කොට්ඨාසය කරුණු පැහැදිලි කරයි
Local
06 June 2026
ෆෝමියුලා 3 මොනාකෝ තරගාවලියට යෙවාන් ඩේවිඩ්ගෙන් ඓතිහාසික ආරම්භයක්: සුදුසුකම් ලැබීමේ වටය අවසන්
Local
06 June 2026