General02 June 2026

වතුර බිල සංශෝධන තීරණය ජුනි 30 වැනිදා - අමාත්‍ය සුසිල් රණසිංහ

ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැත්ද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.

ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාර සහකාර නිලධාරීන් පිරිසකට පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අද (02) කොළඹදී පැවති පත්වීමේ ලිපි ප්‍රදානයට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
Related recommendation
Hiru TV News | Programmes