ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැත්ද යන්න එළැඹෙන ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.
ඒ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කළමනාකාර සහකාර නිලධාරීන් පිරිසකට පත්වීමේ ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
අද (02) කොළඹදී පැවති පත්වීමේ ලිපි ප්‍රදානයට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 දෙවෙනි දිනය අද ඇරඹේ
Local
02 July 2026
කටුකුරුන්දේදී අද අලුයම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී දෙදෙනෙකු මරුට
Local
02 July 2026
සෙංගාලය පරදා බෙල්ජියමට ජය
Local
02 July 2026
සාමසාධක මෙහෙයුමේදී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
Local
02 July 2026
කොංගෝව පරදා එංගලන්තයට ජය
Local
01 July 2026
"හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ" - නාමල් රාජපක්ෂ
Local
01 July 2026
ඇට්ලන්ටා පිටිය කැළඹෙයි එංගලන්තය පසුපසට ඇදෙමින් කොංගෝව පෙරමුණේ
Local
01 July 2026
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026