Entertainment05 June 2026

සුපිරි හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි ඝාතනය කෙරේ - පෙම්වතියගේ පුතා සැකපිට අත්අඩංගුවට

'Jumanji', 'Top Gun: Maverick' සහ 'Logan' වැනි ලෝකප්‍රකට චිත්‍රපට හරහා චරිතාංග නළුවෙකු ලෙස ප්‍රේක්ෂක ආදරය දිනූ ප්‍රවීණ ඇමරිකානු නළු ජේම්ස් හැන්ඩි (James Handy) ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේදී පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 81ක්.

මෙම අමානුෂික ඝාතනය ඔහුගේ පෙම්වතියගේ පුත්‍රයා විසින් සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes