'Jumanji', 'Top Gun: Maverick' සහ 'Logan' වැනි ලෝකප්‍රකට චිත්‍රපට හරහා චරිතාංග නළුවෙකු ලෙස ප්‍රේක්ෂක ආදරය දිනූ ප්‍රවීණ ඇමරිකානු නළු ජේම්ස් හැන්ඩි (James Handy) ලොස් ඇන්ජලීස් හි පිහිටි ඔහුගේ නිවසේදී පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 81ක්.
මෙම අමානුෂික ඝාතනය ඔහුගේ පෙම්වතියගේ පුත්‍රයා විසින් සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 81ක්.
මෙම අමානුෂික ඝාතනය ඔහුගේ පෙම්වතියගේ පුත්‍රයා විසින් සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Latest News
දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ
Local
05 June 2026
රන් මිල පහළට
Local
05 June 2026
ලකිලකි විදාරණය වෙයි
Local
05 June 2026
රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි
Local
05 June 2026
ජුනි මාසයේ ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ
Local
05 June 2026
සුපිරි හොලිවුඩ් නළු ජේම්ස් හැන්ඩි ඝාතනය කෙරේ - පෙම්වතියගේ පුතා සැකපිට අත්අඩංගුවට
Local
05 June 2026
කපිල චන්ද්‍රසේනගේ නීතිඥ දෙපල අධිකරණය හමුවේ සාක්ෂි දෙති
Local
05 June 2026
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට
Local
05 June 2026
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇතිවූ ගින්නෙන් රෝහල් ගත කළ තවත් අයෙක් ජීවිතක්ෂයට
Local
05 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 342ක් ලෙස සටහන් වෙයි
Local
05 June 2026