මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ඉරානය විසින් කුවේටයට සහ බහරේනයට යළිත් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරවලින් බොහොමයක් අමෙරිකානු සහ ගල්ෆ් කලාපීය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදා ඉරානයේ වෙරළබඩ සහ යුදමය ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වනවා.

Latest News
වැඩි මිලට පොහොර විකිණූ වෙළෙඳසලකට දඩ
Local
06 June 2026
කොදෙව්වන් සමග පළමු තරගයේ මන්දගාමී පන්දු යැවීම: ශ්‍රී ලංකා කණ්ඩායමට ICCයෙන් 10%ක දඩයක්
Local
06 June 2026
ප්‍රදේශ කිහිපයකට හෙට තද වැසි
Local
06 June 2026
මීගොඩ දන්සැල් අනතුරේ කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනා රිමාන්ඩ්
Local
06 June 2026
කුවේටයට සහ බහරේනයට යළිත් ඉරානයෙන් ප්‍රහාර
Local
06 June 2026
සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක: රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026