International06 June 2026

කුවේටයට සහ බහරේනයට යළිත් ඉරානයෙන් ප්‍රහාර

මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින් ඉරානය විසින් කුවේටයට සහ බහරේනයට යළිත් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් බොහොමයක් අමෙරිකානු සහ ගල්ෆ් කලාපීය ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදා ඉරානයේ වෙරළබඩ සහ යුදමය ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වනවා.
Related recommendation
Hiru TV News | Programmes