දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් (Lee Jae-myung) විසින් එරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස හන් සොං-සුක් (Han Seong-sook) නම් කර තිබෙනවා.
මෙම පත්කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුවහොත්, ඇය වසර 20කට පසු දකුණු කොරියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන පළමු කාන්තාව බවට පත්වනු ඇති.
දකුණු කොරියානු දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවකට මෙවැනි ඉහළ තනතුරක් පිරිනැමීමට තීරණය කිරීම සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස විදේශ විචාරකයෝ පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා විසින් කරන ලද මෙම නම් කිරීම ඉදිරි දින කිහිපය තුළදී දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ නිල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
මාලිමාව පරදවා අක්මීමන සමූපකාරයේ බලයත් ඒකාබද්ධ විපක්ෂයට
Local
07 June 2026
පොහොර මිලයි විදුලි බිලයි අඩුකරන්න : ගොවියෝ පන්දම් උද්ඝෝෂණයක
Local
07 June 2026
අමෙරිකාවේ සැණකෙළියක් ළඟ වෙඩි තැබීමක්: 12කට තුවාල
Local
07 June 2026
දුම්වැටිවලට බිලියන 17.3ක බදු සහනයක්: වෙරිටේ රිසර්ච් ආයතනය කියයි
Local
07 June 2026
පොහොර නැතුව ගොයම කහ වෙලා
Local
07 June 2026
මිලියන 36ක කේරළ ගංජා තොගයක් යාපනයේදී අත්අඩංගුවට
Local
07 June 2026
දකුණු කොරියාවට පළමුවරට කාන්තා අගමැතිනියක් නම් කෙරේ
Local
07 June 2026
"මගේ සැමියා රට වෙනුවෙන් දිවි දෙන්න ලෑස්ති වෙච්ච කෙනෙක්, දැන් ඔහු වෙනුවෙන් නැඟී සිටින්න" - සලේගේ බිරිඳගෙන් ඉල්ලීමක්
Local
07 June 2026
බලංගොඩ තුඹගොඩ කඩ පෙළක ගින්නක්
Local
07 June 2026
බිරිඳගේ තියුණු ආයුධ පහරින් සැමියා මිය යයි
Local
07 June 2026