General07 June 2026

පෞද්ගලික බස් ධාවනය හෙටින් පසු සීමාවෙයි

බස් ගාස්තු සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය නිසා හෙටින් (08) පසු ධාවනය සීමා කිරීමට තම සංගමය තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, මේ වනවිටත් බස් රථ සියයට 25 ක් පමණ ස්වයංව ධාවනයෙන් ඉවත්වී ඇති බවයි.

Related recommendation
Hiru TV News | Programmes