International08 June 2026

පිලිපීනයට රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක්

පිලිපීනයේ මින්ඩනාඕ (Mindanao) දූපත් කලාපයට අද (08) රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙනවා.

පොළොව මතුපිට සිට කිලෝමීටර් 10ක් වැනි ඉතා නොගැඹුරු මට්ටමක (Depth) මෙම භූමිකම්පාව සිදුවීම හේතුවෙන්, ඇමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය (U.S. Tsunami Waing System) විසින් කලාපයට වහාම ක්‍රියාත්මක වන පරිදි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes