නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ සැකකරුවන් නව දෙනෙකු අධිකරණයේදී වරද පිළිගැනීම හේතුවෙන් එක් එක් සැකකරුවෙකුට රුපියල් 50,000/= බැගින් වූ දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද(13) නියම කළා.
එම දඩ මුදල් නොගවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවම් නියම කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදි ඔවුන්ට දන්වා සිටියා.
තවද මෙම සැකකරුවන්ට මාස පහක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිටුවන ලෙස අධිකරණයේදී නියම කළා.
එම දඩ මුදල් නොගවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවම් නියම කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදි ඔවුන්ට දන්වා සිටියා.
තවද මෙම සැකකරුවන්ට මාස පහක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර පහකට අත්හිටුවන ලෙස අධිකරණයේදී නියම කළා.
Latest News
දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ
Local
13 July 2026
රිපීටර් තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා යළි රිමාන්ඩ්
Local
13 July 2026
"දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන රට ලංකාව කියලා ලෝක බැංකුව සහතිකයක් දුන්නා" - නියෝජ්‍ය ඇමති සරත්
Local
13 July 2026
කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති
Local
13 July 2026
නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ පුද්ගලයන් නව දෙනෙකුට දඩ
Local
13 July 2026
මෙරට වයස්ගතම කාන්තාව වූ කළුමැණිකා මෑණියන් වයස 114 දී දිවි සසරට සමුදෙයි
Local
13 July 2026
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026