ජාතික ජන බලවේග ආණ්ඩුව බලයේ නොතිබුණේ නම් රටේ ජනතාවට බඩගින්නේ මියයන්නට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා.
ලෝකයේ බොහෝ රටවල මේවනවිට විවිධ අර්බුද හටගෙන ඇති බවත්, එම ලෝක අර්බුද ඇතිවන්නේ තම පාලනයෙන් තොර බාහිර හේතූන් මත බවත්, මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.
විශේෂයෙන්ම ලෝකයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකාවට ද එම තත්ත්වයේ බලපෑමට හා පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පවසා සිටියේ.

Latest News
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්‍රායල් ශ්‍රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයාට ඇප
Local
11 June 2026
ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධිය: නීතිපති උපදෙස්වලට
Local
11 June 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (NIID) ජාත්‍යන්තර ඇගයීමක්
Local
11 June 2026
වරාය අධිකාරියෙන් ටෙන්ඩර් දෙකක් ලබා ගැනීමට ලක්ෂ 33 ක් වංචා කරලා: විමර්ශනයට නියෝග
Local
11 June 2026
පොලිසියේ කීර්ති නාමයට හානි කළැයි විමර්ශනයක්
Local
11 June 2026
සූරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 10 දක්වා කල් යයි
Local
11 June 2026