නිවර්තන පැසිෆික් කලාපය ආශ්‍රිතව මේ වන විට 'එල් නිනෝ' (El Niño) දේශගුණික තත්ත්වය සක්‍රීය වී ඇති බව ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) නිල වශයෙන් නිවේදනය කරනවා.
එම ආයතනයේ දේශගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ පසුගිය මාස කිහිපය තුළ පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය (Sea surface temperatures) ඉතා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව, මෙම උෂ්ණත්වය ඉහළ යාම මත පදනම්ව 'එල් නිනෝ' තත්ත්වය නිල වශයෙන් බලපැවැත්වෙන බව ඔවුන් තහවුරු කර තිබෙනවා.

Latest News
ඩොලර් හොයන්න ඉන්දීය මහ බැංකුව ගැසූ මූල්‍ය ගැටය සාර්ථක වෙයි: ඩොලර් බිලියන 3ක ණය අරමුදල් රැස් කරයි!
Local
12 June 2026
ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි
Local
11 June 2026
"හැම බලවේගයක්ම එකතු කරගෙන ඉදිරි අභියෝගයන්ට මුහුණ දෙමු" - යළි වැඩ අරඹමින් රනිල් කියයි
Local
11 June 2026
'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රීය වෙයි : ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයෙන් විශේෂ නිවේදනයක්
Local
11 June 2026
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026