මුළු මහත් ලෝකයේම අවධානය දිනාගනිමින් ආරම්භ වූ 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ගෝලයේ අයිතිකරුවා වීමට මෙක්සිකෝ කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක ජුලියන් කිනෝනස් (Julián Quiñones) මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.
සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන මෙම අතිශය උණුසුම් සමාරම්භක තරගයේ ආරම්භයේදීම, එනම් 9 වැනි මිනිත්තුවේදීම දකුණු අප්‍රිකානු පසුපෙළ ආරක්ෂක වළල්ල බිඳ දමමින් කිනෝනස් මෙම සුපිරි ගෝලය වාර්තා කළා.
කිනෝනස්ගේ මෙම ක්ෂණික ප්‍රහාරය හේතුවෙන් තරගය ආරම්භයේදීම දකුණු අප්‍රිකානු කණ්ඩායම දැඩි පීඩනයකට ලක් කරමින් පෙරමුණ ගැනීමට සත්කාරක මෙක්සිකෝව සමත් වූ අතර, පළමු අර්ධය නිමාවී මේ වනවිට ගෝල තත්ත්වය මෙක්සිකෝව 01ක් සහ දකුණු අප්‍රිකාව කිසිදු ගෝලයක් ලබාගෙන නොමැතිව ක්‍රීඩා කරමින් පවතිනවා.

Latest News
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
12 June 2026
2026 ලෝක කුසලානයේ පළමු ගෝලය මෙක්සිකෝවේ කිනෝනස්ගෙන්
Local
12 June 2026
ඩොලර් හොයන්න ඉන්දීය මහ බැංකුව ගැසූ මූල්‍ය ගැටය සාර්ථක වෙයි: ඩොලර් බිලියන 3ක ණය අරමුදල් රැස් කරයි!
Local
12 June 2026
ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි
Local
11 June 2026
"හැම බලවේගයක්ම එකතු කරගෙන ඉදිරි අභියෝගයන්ට මුහුණ දෙමු" - යළි වැඩ අරඹමින් රනිල් කියයි
Local
11 June 2026
'එල් නිනෝ' ගෝලීය දේශගුණික තත්ත්වය සක්‍රීය වෙයි : ඇමරිකානු ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනයෙන් විශේෂ නිවේදනයක්
Local
11 June 2026
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 06 දෙනෙකු ජීවිතක්ෂයට
Local
11 June 2026
ලුණුගම්වෙහෙරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි: 15කට ආසන්න පිරිසක් රෝහලට
Local
11 June 2026
පෙන්ටගනයේ හදිසි තත්වයක් : මහල් කිහිපයක් වසා දමා මිනිසුන් ඉවත් කරයි
Local
11 June 2026
‘සෙනෙහසේ කැදැල්ල’ ගින්නෙන් මියගිය 09කගේ සිරුරු භාර ගැනීමට තවමත් කවුරුත් නෑ: අධිකරණයේදී හෙළිවෙයි
Local
11 June 2026