General13 June 2026

මේ වසරේ ඩෙංගු මරණ 23ක්

මේ වනවිට වසරේ මේ දක්වා ඩෙංගු මරණ 23ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මේ බව කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes