අමෙරිකාව සමග පවතින යුද තත්ත්වය අවසන් කිරීම අරමුණු කරගත් 'ඉස්ලාමාබාද් අවබෝධතා සංදේශය' හෙට (14) අත්සන් කිරීම සිදු නොවන බව ඉරානය ප්‍රකාශ කරනවා.
ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි (Esmaeil Baghaei) උපුටා දක්වමින් එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉදිරි දින කිහිපය තුළ මෙම ගිවිසුමට අත්සන් තැබීමේ හැකියාව මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, අනෙක් පාර්ශ්වය දක්වන පසුබටවීම් හේතුවෙන් ඊට නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රවේශම් විය යුතු බවයි.

Latest News
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026