ඉරානය සමග ඇති කරගත් එකඟතාව සාර්ථක මට්ටමක පවතින අතර, එය වඩාත් පහසු දෙවැනි අදියරක් කරා මේ වන විට ගමන් කරමින් සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුව අතරතුර මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙම එකඟතාවන් කෙසේ වුවද අමෙරිකාව විසින් ඉරානය තුළ කිසිදු මුදලක් ආයෝජනය කිරීමට පියවර නොගන්නා බවයි.
පළමු අදියර සාර්ථකව අවසන් වී ඇති බැවින්, දෙවැනි අදියරේ කටයුතු මීට වඩා බොහෝ සෙයින් පහසු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Latest News
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම් දිනන දකුණ සාමූහිකය දැඩි සේ හෙළා දකී
Local
16 June 2026
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
Local
16 June 2026
වාහන 4ක් එකිනෙක ගැටී අනතුරක්
Local
16 June 2026
ඉන්දියාව සහ ස්ලෝවැකියාව අතර සබඳතා නව මානයකට
Local
16 June 2026
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් ධාවනය කළ රියදුරන් අටක් දැලේ
Local
16 June 2026
ලක්ෂ 161 ක් වටිනා රන් භාණ්ඩ මැන අවසන්: CIDය අධිකරණයට කියයි
Local
16 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 3.36 කින් පහළට
Local
16 June 2026
අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
16 June 2026
වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති තවත් නඩුවක සැකකරුවෙක් කරයි
Local
16 June 2026
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර යළිත් රිමාන්ඩ්
Local
16 June 2026