International18 June 2026

අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර

අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය මහ බැංකුව සමග එක්ව අවසන් කර ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) තහවුරු කර තිබෙනවා.

ඉරානයට තමන්ගේ ධනය තමන්ට අවශ්‍ය පරිදි පරිහරණය කිරීමට සහ ප්‍රවේශ වීමට ඇති 'නිරපේක්ෂ අයිතිය' ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි දැනට පවතින සියලුම බාධක ඉවත් කිරීමට අමෙරිකාව බැඳී සිටින බව ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes