අමෙරිකාවේ ධවල මන්දිරය ඉලක්ක කරගනිමින් දියත් කිරීමට ගිය දරුණු ප්‍රහාර මාලාවක් අමෙරිකානු FBI ආයතනය විසින් ව්‍යර්ථ කර තිබෙනවා.
අමෙරිකාවේ ධවල මන්දිරයේ පසුගිය ඉරිදා (14) දින පැවැත්වීමට නියමිතව තිබූ UFC (Ultimate Fighting Championship) සටන්කාමී තරගාවලිය ඉලක්ක කරගනිමින් සැලසුම් කර තිබූ දරුණු ප්‍රහාර මාලාවක් මෙසේ ව්‍යර්ථ කර තිබෙන බව සඳහන්.
කුමන්ත්රණකරුවන් විසින් පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා (Explosive-laden drones) භාවිත කරමින් UFC තරගය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනකාය ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව හෙළි වී තිබෙනවා.
බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් අදාළ විනාශය සිදුවීමට පෙර සැකකරුවන් කොටු කර ගැනීමට සමත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026