අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය මහ බැංකුව සමග එක්ව අවසන් කර ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmaeil Baghaei) තහවුරු කර තිබෙනවා.
ඉරානයට තමන්ගේ ධනය තමන්ට අවශ්‍ය පරිදි පරිහරණය කිරීමට සහ ප්‍රවේශ වීමට ඇති 'නිරපේක්ෂ අයිතිය' ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි දැනට පවතින සියලුම බාධක ඉවත් කිරීමට අමෙරිකාව බැඳී සිටින බව ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ
Local
18 June 2026
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
Local
18 June 2026
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයේ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බවට සැක
Local
18 June 2026
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර
Local
18 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
18 June 2026
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026
පෘතුගාලය - කොන්ගෝ තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026
කොංගෝව සිය පළමුවැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කරයි
Local
17 June 2026
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026