General18 June 2026

සියලු‍ පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිවයිනේ සියලු‍ පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් අද (18) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු‍ම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ද පසුගියදා නිකුත් කර තිබුණා.

මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන සතියේ 04 වැනි දිනය අදයි.
Related recommendation
Hiru TV News | Programmes