International25 June 2026

වෙනිසියුලාවට සහය පළ කිරීමට ට්‍රම්ප් සූදානමින්

භූ කම්පන ද්විත්වයකින් බලපෑම් එල්ල වූ වෙනිසියුලාවට උපකාර කිරීමට අමෙරිකාවට හැකියාව ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, වෙනිසියුලා ප්‍රබල භූ කම්පන දෙක විනාශකාරී මරණ සංඛ්‍යාවක් ඉතිරි කර ඇති බවයි.

ඒ අනුව තම රජයේ සියලුම ආයතනවලට කඩිනම් පියවර ගැනීමට සුදානම් වන ලෙස උපදෙස් දී ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes