International27 June 2026

අමෙරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයෙන් නිවේදනයක්

ඊශ්‍රායලයේ මෑතකදී එල්ල වූ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු හමුදාවන්ට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අතර ඉරානයේ දකුණු වෙරළ තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ දෙරට අතර යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවට ටෙහෙරානය චෝදනා කරනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාර එල්ල කළ ස්ථාන හෝ ඉලක්ක පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes