සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් (Aleksandar Vucic) ඉදිරි සති කිහිපය ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
රජයේ දූෂණ හා අක්රමිකතාවලට එරෙහිව එරට තුළ මාස 18ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාව හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අගනුවර වන බෙල්ග්‍රේඩ් (Belgrade) හි පැවැති සිය ආධාරකරුවන්ගේ රැළියක් අමතමින් ජනාධිපති වුසික් සඳහන් කර ඇත්තේ, තමන් තවදුරටත් සති කිහිපයක් පමණක් ජනාධිපති ධූරයේ රැඳී සිටින බවයි.
ඇලෙක්සැන්ඩර් වුසික් පාලකයෙකු ලෙස සර්බියාවේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙස වසර 12ක අඛණ්ඩ කාලයක් බලයේ රැඳී සිටියා.

Latest News
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026