සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු ප්රකාශ කර ඇත්තේ, තමන් සති කිහිපයකින් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.
සිය ඉල්ලා අස්වීමත් සමඟ ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බව ද ඔහු ප්රකාශ කර තිබෙනවා.
පසුගිය මාස 18 ක් පුරා රට තුළ පැවති රජයට එරෙහි විරෝධතා මාලාවකින් අනතුරුවයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.

Latest News
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026