පොසොන් වන්දනාවේ පැමිණි ත්‍රීරෝද රථයක්, මෝටර් රථයක් හා වෑන් රථයක ගැටීමෙන් තිරප්පනේ අලුත්පුංචිකුලම පාලම් පහ ස්ථානයේ දී අනතුරකට ලක් වූ බව තිරප්පනේ පොලිසිය පවසනවා.
කැකිරාව දෙස සිට අනුරාධපුර බලා ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊට පිටුපසින් පැමිණි මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් මාර්ගය මැදට හැරුණූ ත්‍රීරෝද රථය ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ ඉදිරිපසට බරපතළ හානි සිදු වී ඇති අතර ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ඔහු 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා. රියැදුරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අනතුරින් වෑන් රථයට හා මෝටර් රථයට ද හානි සිදු වී ඇත. අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest News
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026
දිවයින පුරා දන්සල් 18,000කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි කරයි : PHIගේ සංගමය
Local
29 June 2026
වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ
Local
29 June 2026
වන්දනාවේ පැමිණි වාහන 03ක් තිරප්පනේ දී අනතුරක
Local
29 June 2026
''සැම හදවත් තුළ වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් ජනිත වේවා!''
Local
29 June 2026