General01 July 2026

මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක

මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
Related recommendation
Hiru TV News | Programmes