ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේදීයි භාර දී ඇත්තේ.
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ලෙස ද කටයුතු කරනවා.

Latest News
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:
Local
01 July 2026
ලබන වසර සඳහා තෝරාගත් සිසුන්ට සහ සීලමාතාවන්ට පාවහන් ලබාදීමේ වැඩසටහනට අනුමැතිය
Local
01 July 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
Local
01 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026