රජයේ සේවකයින්ට ණයට ලබාදීමට යන සහල් ලබාගෙන ණය මුදල නොගෙවා සිටියහොත් බත් මුට්ටි උස්සන් යාමට රජයට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ජන හමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා,
"අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිත් ජීවන වියදම ගැන කතා කරයි කියලා. ආර්ථික අර්බුදයට මුහුණදෙන වැඩපිළිවෙළ ගැන කතා කරයි කියලා.
හැබැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ. දැන් ඒ මනුස්සයා කල්පනා කරනවා ඇති දැන් එයා ප්‍රෙස් එකේ වාඩිවෙලා මොනාද කියන්නේ කියලා.
දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයින්ට ණයට දෙන එක. දැන් නිකන් හරි ණය ගෙව්වේ නැත්නම්.. බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ. හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටි උස්සලා පුරුදුයි."

Latest News
සාමසාධක මෙහෙයුමේදී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරත්වය එක්සත් ජාතීන්ගේ ඇගයීමට
Local
02 July 2026
කොංගෝව පරදා එංගලන්තයට ජය
Local
01 July 2026
"හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ" - නාමල් රාජපක්ෂ
Local
01 July 2026
ඇට්ලන්ටා පිටිය කැළඹෙයි එංගලන්තය පසුපසට ඇදෙමින් කොංගෝව පෙරමුණේ
Local
01 July 2026
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026
නව නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
Local
01 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:
Local
01 July 2026