බේරුවල, චීන කොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක ආදී සිසුන් අතර අද (05) සවස පැවැති සුහද ක්‍රිකට් තරගයක් අතරතුර, ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙකු ක්‍රීඩා පිටිය මැදදීම ඇද වැටී අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බේරුවල ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.
ආදී සිසුන්ගේ සුහදත්වය වර්ධනය කරගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ක්‍රිකට් තරගයේදී ඔහු ක්‍රීඩා කරමින් සිටියදී එකවරම පිටිය මැද ඇද වැටී තිබෙනවා.
අනතුරුව එහි සිටි පිරිස වහාම ක්‍රියාත්මක වී ඔහුව බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
හදිසි හෘදයාබාධයක් මරණයට හේතුව වන්නට ඇති බවට සැක කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Latest News
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක : ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ග බීලා
Local
06 July 2026
ක්‍රිකට් පිටියේදී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා : සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි
Local
06 July 2026
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානය හත්වෙනි වරටත් ඔස්ට්‍රේලියාවට
Local
05 July 2026
රැඳවියන් නැග සිටි බන්ධනාගාර වහළය කඩාවැටෙයි : පිරිසක් රෝහලට
Local
05 July 2026
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026